පිරිමි අය ගැනුන්ගෙන් බලාපොරොත්තු වෙන ඒත්
කාන්තාවන්ට වගේම නැති උනත් පිරිමි අයගේ ජිවිත වලත් පොඩියට හරි රහස් ටිකක් තියෙනවා.හැබැයි නියම පිරිමි නම් කවමදාකවත් ගැනු වගේ ඔය උඩින් එකයි යටින් එකයි තියා ගෙන සමාජයේ හැසිරෙනවා අඩුයි.දන්නවද හැම පිරිමියෙක්ම තමා ආශ්රය කරන තම සහකාරියගෙන් බලාපොරොත්තු වෙන...