1. wca

    වාහනවල හිමිකරුවන් 👇😄

    එක්සත් ජාතික පක්ෂෙම ඉන්නවනේ .නැති එකෙක් කියහල්ල බලන්න
  2. wca

    සහෝදරයා නුවර හෙලිකොප්ටර් එකේ නේද ගියේ නෑ කිව්වේ

    එකෙක් වාහන පෝලිමක් දානව සහෝදරය නුවර යනවලු.තව එකෙක් හෙලිකොප්ටරයක් දානව.ඇත්තකියපන් මේ දෙකෙන්ම එක පාර ආව නේද
  3. wca

    බයියෝ ටෝයියෝ ටැප්පෝ උදේ ඉදන් .....

    අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර...
  4. wca

    පුතානෝට දිනන්න ඕනේ නම්...

    පුතානෝට දිනන්න ඕනේ නම් හරිනම් කරන්න තිබ්බේ අර තිස්ස අත්තනායකය පන්නන එක නේද? එහෙමනම් ඌ ජනාධිපති වෙලා මෙලහකට.ඕක ඉන්නකල් වගතුවක් නෑ පක්ෂෙට
  5. wca

    ග්‍රී ලංකාව අනාගමික රජ්‍යක් කරනවා - හරිනී

    එක්කෝ බයියන්ටයි ටෝයියන්ටයි මොලේ නෑ නැත්නම් උවමනාවෙන්ම මෙහෙම පච හලන්නේ .ඕකට උත්තර සුදා චැනල් එකේ නලින්ද සහෝදරයා දීල තියෙනවා බලාගන්න ගිහින්
  6. wca

    අගමැති අපේක්ශක මමයි. රනිල් එක්ක මගේ ගණුදෙනුවක් නැ. සජිත්

    මූ මෙහෙම කිව්වට අනිවාර්යෙන් ටෙලිපෝන් අලි එකතුවෙනවා
  7. wca

    ඊලග මැතිවරණයේදි අනුරට චන්ද වැඩිවෙන විදිය

    ඇයි දැන් ආණ්ඩුවේ හොරනැ ටිකත් අනුරටනේ .දැන් මුන්ට ඉන්නේ 5000 වේසවෝ ටික විතරයි .සල්ලි ඉවරවෙච්ච ගමන් ඒකත් හෝක් ගාල යනවා
  8. wca

    ♦️දෙමළ. ජාතික පෙරමුණ ෆෙඩරල් ඉල්ලයි.

    දෙමලුන්ගේ චන්දෙ මොකටද ඔය මහ බයියෝ .ටෝයියෝ දෙතුන් දෙනෙක් කුඩු කරානම් නිකන්ම 2/3 හැදෙනවා .පුදුම අඩෝ වැඩියාවක් 22න් පස්සේ මුන්ගේ තියෙන්නේ .ඉස්සර 3% 50% වෙන්නේ ගගා වැලලුන දැන් රටේ නැති රෙද්දවල් කියවනවා.මුන්ට 5000 තාමත් දෙනවද බන් ?
  9. wca

    මේ කවුද අනුරගේ පස්සෙන් යන්නේ?

    අපේ ජිවිත සිල්ලරේට බිල්ලට දෙන්නේ නෑ කිව්වා AKD දවසක් .
  10. wca

    ටික ටික NPP එපා වෙන සිද්ධි - Official

    70. කටින් කරන විවාදෙයි වැඩ වලින් කරන විවාදෙයි .දෙකම කෙරුනේ නෑ
  11. wca

    ටික ටික NPP එපා වෙන සිද්ධි - Official

    ඇයි යකෝ හූති උන්ට ගහන්න නැවක් යැව්වේ ළමය බලාගත්තු එකා ඒ නැවට මොකක් උනාද මන්ද
  12. wca

    මහමැතිවරණයේදී මාලිමාවට කතිරය ගහනවා..

    2/3 ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෙලින්ම ඔය සජබේ ,ගූඑන් පී ,පොහොට්ටු දෙතුන් දෙනෙක් අල්ලලා කුඩුවට දැම්මනම් නිකන්ම චන්ද ටික හැදෙනවා ප්‍රසන්න ,ජොනී , කිරිඇල්ල වහේ උන් ටිකක්
  13. wca

    මැතිවරණ කොමසාරිස්ට

    මැතිවරණ කොමසාරිස්ට ට්‍රක්ද බන් ඔච්චර කියවන්නේ

    No contents