සුවද නම් මැකී නෑ කාමරේ,
මතකයන් ගිලී නෑ මාවතේ,
උණුසුමක් ඔබේ හද රැදී තියේ,
ගිලෙනකම් මේ ජීවිතේ...
මල් පොදින් පොද,
බිම දමා මට සැතපෙන්න...
මල් ටිකෙන් ටික,
සමග මා ඔබ ගෙනියන්න...
කී වදන් සිතුවම් මේ හදවතේ,
සිනහවන් ගෙනේ ඔබෙ මතකයෙන්,
සිසිලසක් ඔබේ සදාකල් තියේ,
නිවෙනකන් මේ ජීවිතේ...
මල් පොදින් පොද,
බිම...