1. D ran

    දුක හිතෙන පුංචි කතාවක්.....

    මේක කුරිරු ලෝකයක් සහෝ .... ගොඩක් ස්තුති දිරිගැන්වීමට !!!
  2. D ran

    දුක හිතෙන පුංචි කතාවක්.....

    ගොඩක් ස්තුති !!!!
  3. D ran

    දුක හිතෙන පුංචි කතාවක්.....

    ගොඩක් ස්තුති හැමෝටම !!!
  4. D ran

    දුක හිතෙන පුංචි කතාවක්.....

    ස්තුති සහෝ !!!!
  5. D ran

    ස්වභාවධර්මයේ තවත් අපූරුම නිර්මාණයක්.......

    දිරි ගන්වීමට ස්තුති !!!!
  6. D ran

    දුක හිතෙන පුංචි කතාවක්.....

    කට්ටිය බලල විතරක් යන්න එපා.... හොඳ නැත්නම් බැනල වත් යන්න.....
  7. D ran

    දුක හිතෙන පුංචි කතාවක්.....

    දුක හිතෙන පුංචි කතාවක්..... අලි ඇතුන් ගේ සන්දර්ශණ නරඹන්න අපි ඕනෑම කෙනෙක් කැමති. :yes::yes: සත්තු වුනාට කොච්චර ලස්සනට තම දස්කම් ඉදිරිපත් කරනවද ? වෙලාවකට හිතෙනවා මේ සත්තු කොහොමද මෙච්චර දේවල් ඉගෙන ගත්තෙ කියල.:oo::oo: කොහොමද පිලිවෙලට මේ දේවල් ඉදිරිපත් කරන්නෙ කියල...:confused::confused...
  8. D ran

    මටනම් ලංවෙලාම බලන්න උනා අදුනගන්න. උබලටත් &#347

    මැක්සා.. ඒත් වැඩේ අහුවෙනවා.. බෙල්ට් එක නිසා.. :D:D
  9. D ran

    ස්වභාවධර්මයේ තවත් අපූරුම නිර්මාණයක්.......

    කොමෙන්ටුවට ගොඩාක් ස්තුති... !!!
  10. D ran

    a simple try ....... :)

    ගලන ගඟට කොතෙකුත් බාධක තිබුන ඒවා තුලින් මවෙනා හැඩ සිත් ....පිනන ජීවිතෙ හැඩවෙයි සිතුවොත් මේ කරුන දිනුවේ ඔබයි අසුවොත් මව්පිය ..ඔවදන
  11. D ran

    අලියෙක් මිනිහෙක්ගේ පිට උඩ?

    ලංකාවෙ අලි නම් හැමදාමත් මිනිස්සුන්ගෙ කරෙන් තමා ගියේ .... :D:D
  12. D ran

    << සුපිරි කවි ට්කක් >>

    කවියෙන් දබර කලමුත් දාගෙන .....වලිය දැන් දැන් Gasa සාමෙට දමයි සුදු කොඩිය සුමනෙ කිව්වෙ මෙකා හැලි ....වඳුරෙක්ය මට නම් පේන්නේ ඒකත් හොඳ ....වැඩිය :D
  13. D ran

    << සුපිරි කවි ට්කක් >>

    ගසා සමග .......වේලු සුමනේ සටනකට ........සැරසෙන්නේ බෙල්ල කැඩිල විසි වෙන්නේ කාගෙ බෙල්ල දැයි බලන්නේ
  14. D ran

    a simple try ....... :)

    ආලය නිසයි හදවත දුක් .............වේදනා දුකක් නැති ආලය ලොව .......කොතැනා එබැව් නොදැන නොව අපි ආලය කරනා හෙටක් පතනු මැන ආලය .........පීදෙනා
  15. D ran

    << සුපිරි කවි ට්කක් >>

    සුමනේ කොහෙදැයි ඇත්තට .......හැංගුනේ Gasa නම් සුමනෙට එලව එලවා ගහන්නේ රජ කවියෙක්ය එබැවින් පරදිනු බෑ සුමනේ කවි කඩුව අමෝරා සටනට ...බැහැපන්නේ
  16. D ran

    දුෂණය

    කතාව නම් සහතික ඇත්ත.....

    No contents