1. GIhan GTR

    +_ValentinE_+

    :eek: Y don't u say the name of your DARLING..?? :eek:
  2. GIhan GTR

    +_ValentinE_+

    thX කුමා..
  3. GIhan GTR

    +_ValentinE_+

    මමනම් පිස්සෙක් නේද..??
  4. GIhan GTR

    +_ValentinE_+

    ඉතිං නම කියපංකෝ බං..
  5. GIhan GTR

    සමනලයයි මලයි...ඔබයි මමයි වගෙයි...

    නියමයි කුමා.. එළකිරි ආහ්..
  6. GIhan GTR

    +_ValentinE_+

    :( ඉතිං මම ආදරේ එයාටනේ.. :(
  7. GIhan GTR

    +_ValentinE_+

    කෝ ඔයාගේ ආදරේ..??
  8. GIhan GTR

    +_ValentinE_+

    :love: මටනම් මගේ පන ~Titi~ තරම් වෙන කවුරුත් නෑ.. :love:
  9. GIhan GTR

    +_ValentinE_+

    ආදරේ කරන අයගේ දවස ඔන්න උදාවුනා.. :love: ඉතිං මේ වෙලාවෙත් තමන්ගේ ආදරේ හිතේ හිරකරගෙන ඉන්න එළකිරි එකේ අපේම කස්ටියටයි මේ ThreaD එක.. :love: තමන්ගේ ආදරේ ප්‍රකාශ කරන එකනේ අපේ හැමෝටම තියෙන ගැටළුව.. මෙන්න විසඳුම.. :rolleyes: එළකිරි එකේ තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනාගේ User ID එක මෙතන PosT කරන්න...
  10. GIhan GTR

    හිත හුගක් දුර ගිහින්...

    වෙන කාගෙද..??
  11. GIhan GTR

    හිත හුගක් දුර ගිහින්...

    හිත මෙතනනේ අයියා..
  12. GIhan GTR

    හිත හුගක් දුර ගිහින්...

    මට Lectures යකුනේ.. මම යනෝ.. ආයෙත් රෑ 8ට විතර තමයි.. ~Titi~ මම එනකන් ඔයා පරිස්සමෙන් ඉන්න ඕනෙ හොදේ.. අනිත් අය කියන ඒවට කේන්ති අරගෙන රණ්ඩු වලට එහෙම යන්න එපා.. මම හවසට ආවම මට කියන්නකෝ.. මම එයාලත් එක්ක කතා කරන්නම්.. මගෙ වස්තුව පරිස්සමෙන් ඉන්න හොදේ.. ගිහින් එන්නම්.. බුදුසරණයි..
  13. GIhan GTR

    හිත හුගක් දුර ගිහින්...

    :P දෙන්නම් ජම්බූ.. :P
  14. GIhan GTR

    හිත හුගක් දුර ගිහින්...

    මම කියන්න තියෙන එක එකපාරෙන්ම කියනවනේ අයියා.. ඒ මගේ හැටි.. බලන්න ~Titi~ මාව වෙනස් කරලා තියෙන විදිහ.. :rolleyes: ඉස්සර වගේ මට දැන් කේන්ති යන්නේ නෑ.. :rolleyes: :rolleyes: කුණුහරුප කියන්නෙත් නෑ.. :rolleyes: එයා මාව හොඳ ළමයෙක් කරනවා.. කොච්චර හොඳයිද නේද.. ~Titi~ මොනවා වුනත් ඒ දේට මම ඔයාට ThankS...
  15. GIhan GTR

    හිත හුගක් දුර ගිහින්...

    ඇයි අර එක PosT එකෙන් කපලා දාපු එකා.. පොනිමල්.. තනියා..
  16. GIhan GTR

    හිත හුගක් දුර ගිහින්...

    මොකද යකෝ මේ..?? පට්ට කුණුහරුප තොගයක්නේ මේකේ තියෙන්නේ.. ඔහොම කුණුහරුප එළිපිට ගහන එක ටිකක් කැතයි නේද..?? :oo: අනික මගේ :love: :love: එකගේ Thread එකක.. :oo:
  17. GIhan GTR

    හිත හුගක් දුර ගිහින්...

    ඒකනේ.. කොහොම ඉවසන්නද.. :love: අනේ මගෙ පන.. :love:
  18. GIhan GTR

    මෙව්වා කරලා තියෙන්නේ කවුද ? ?

    මට Lectures යකුනේ.. මම යනෝ.. ආයෙත් රෑ 8ට විතර තමයි..
  19. GIhan GTR

    රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

    මට Lectures යකුනේ.. මම යනෝ.. ආයෙත් රෑ 8ට විතර තමයි..

    No contents