1. sinhaba

    Ascend P1 + Warranty

    30 k ati
  2. sinhaba

    Dialog TV eke Sirasa TV broadcast ???

    no 25 channel Zee Studio දැනටමත් නවත්වලා. Zee Studio වෙනුවටද Sirasa දෙන්නෙ ?
  3. sinhaba

    කොටි

    වැඩක් නැ කතා කරලා
  4. sinhaba

    ICC_Champions_Trophy_2013

    තරගයක් දිනන්නත් පරදින්නත් පුලුවන්. නමුත් පැරදිය යුත්තෙ හොද තරගයක් දීමේනුයි. ඉන්දියාව අපිව පැරැද්දුවෙ නෑ. අපේ team එකම අපේ රට පැරැද්දුවා. දිනුවෙ ඉන්දියාව නෙවෙයි England Tamilnadu Sri lanka වල ඉන්න කොටි හිතවාදිනුයි. ගුටි කාගෙන තරගය බලන්න ආපු අපේ නරඹන්නන් වෙනුවෙන් හොද තරගයක් දකින්න ලැබුනේ නෑ...
  5. sinhaba

    කෘතිම උපත් පාලන ක්‍රම ( උපත් පාලනය II )

    මුඛ සංසර්ගය මගින් ගැබ් ගැනිමක් විය හැකිද?
  6. sinhaba

    අර්ධ සුඛෝපබෝගී...

    අසාධාරණයට එරෙහිව බම්ප් එකක්.
  7. sinhaba

    පරාජය සහ අපේ CRICKET

    මෙන්න Captain ගේ talk “Can’t figure out why we can’t beat India,” says Mathews In recent times, playing against India has become a mental block, admitted Sri Lankan skipper Angelo Mathews. After India handed Lanka an eight-wicket defeat in an ICC Champions Trophy semifinal here on Thursday...
  8. sinhaba

    පරාජය සහ අපේ CRICKET

    ekanam aththa machan, mona karannada
  9. sinhaba

    පරාජය සහ අපේ CRICKET

    Tue Jul 2 and July 9 India v Sri Lanka at Kingston, Celkon Mobile Cup රට එකට තබාගෙන ක්‍රිඩා කර පරාජයේ අවමානයෙන් ගැලවිමට හැකි වේවා සුභ පතමු අපේ සිංහයන්ට We still with You guys,
  10. sinhaba

    පරාජය සහ අපේ CRICKET

    But SA වුන් out වුනේ ගහන්න ගිහින්. වුන් 38 over වලින් 170 marks ගත්තෙ. මෙහෙම lose වුන් නෑ මචං. dhoni යා ball කරා කියන්නෙ චාටර්.....................
  11. sinhaba

    පරාජය සහ අපේ CRICKET

    එ වැරැද්ද Indian team එක ගහද්දි අවුලක් උනේ නෑනේ.
  12. sinhaba

    පරාජය සහ අපේ CRICKET

    Cricket ekka rata ganath hitanawanam mehema wenne na, api cricket balanawa , parajayan widaganna puluwan, apita duka taragayak nodi parajaya waladagaththa ekayi
  13. sinhaba

    පරාජය සහ අපේ CRICKET

    Anum witarak neweyi slip eke aya nitarama ath badagena seethale
  14. sinhaba

    පරාජය සහ අපේ CRICKET

    තරගයක් දිනන්නත් පරදින්නත් පුලුවන්. නමුත් පැරදිය යුත්තෙ හොද තරගයක් දීමේනුයි. ඉන්දියාව අපිව පැරැද්දුවෙ නෑ. අපේ team එකම අපේ රට පැරැද්දුවා. දිනුවෙ ඉන්දියාව නෙවෙයි England Tamilnadu Sri lanka වල ඉන්න කොටි හිතවාදිනුයි. ගුටි කාගෙන තරගය බලන්න ආපු අපේ නරඹන්නන් වෙනුවෙන් හොද තරගයක් දකින්න ලැබුනේ නෑ...
  15. sinhaba

    ICC_Champions_Trophy_2013

    If we win the semi against India in Cardiff on Thursday. Srilanka need mch change. Kushal, Rangana and Chandi shd sit out. Bring Tisara,Senayake and Jeevan 2 add power in batting & bowling.
  16. sinhaba

    හොඳම ක්‍රිකට් නායකයා මැතිව්ස් ද?

    If we win the semi against India in Cardiff on Thursday. Srilanka need mch change. Kushal and Chandi shd sit out. Bring Tisara,Senayake and Jeevan 2 add power in batting & bowling.
  17. sinhaba

    මං ගමේ කොල්ලා..

    මොකේද යන්නෙ කියටද
  18. sinhaba

    Best Place to Start Networking .help need...???? -

    Turnkey එකේ networking course එක කරන්න ඊට පස්සෙ National IT Centre Narahenpita - CCNA Discovery හොදයි, මෙකෙන් networking දැනුම වගේම ලොකු valid එකක් තියන CCNA certificate එකත් ගන්න පුලුවන්.
  19. sinhaba

    අවාරෙ සිරිපාදේ

    අවාරෙ සිරිපාදේ යාලුවනේ අවාරෙ රත්නපුර පැත්තේන් සිරිපාදේ ගිය අය ඉන්නවානම් විස්තර ටිකක් කියන්න පුලුවන්ද ? යන අතරමග army checkpoint එකකින් යන්න නොදි නවත්වනවා කියන්නෙ ඇත්තද ?

    No contents