1. bada1

    MAZDA BJ

    Thank you.:D
  2. bada1

    වාහන හින්ද කාපු කටු...

    වාහනයක් ගන්නකොට එකේ condition එක බලනවා වගේම ඒක හොර එකක්ද නැත්ද කියලත් බලන්න ඕන නේද? වාහනේ පොත genuine ද කියල දැනගන්න විදිය කියලා දෙන්නකෝ. හොරට පොත් ගහන්නත් පුලුවන්නේද? :yes::yes::yes::yes:
  3. bada1

    වාහන හින්ද කාපු කටු...

    anna porawal. Thank you machan
  4. bada1

    වාහන හින්ද කාපු කටු...

    මචන්ලා මට හොඳ BJ 5 P එකක් හම්බුනා. එත් පොඩි අවුලක් තියෙනවා. එකේ එක වීදුරුවක power shutters වැඩ නැහැ. දන්නා කියන අය ගෙන් ඕක ඇහුවාම උන් කියනවා ඕක BJ එකට ආවේනික ලෙඩක් කියලා. හදන්න අමරුලු. හැදුවත් ආයෙත් යනවාලු. මොකද මම කරන්නේ දන්නා කෙනෙක් හෙල්ප් එකක දෙන්නකෝ
  5. bada1

    MAZDA BJ

    thank you. ;)
  6. bada1

    MAZDA BJ

    මචන්ලා මට හොඳ BJ 5 P එකක් හම්බුනා. එත් පොඩි අවුලක් තියෙනවා. එකේ එක වීදුරුවක power shutters වැඩ නැහැ. දන්නා කියන අය ගෙන් ඕක ඇහුවාම උන් කියනවා ඕක BJ එකට ආවේනික ලෙඩක් කියලා. හදන්න අමරුලු. හැදුවත් ආයෙත් යනවාලු. මොකද මම කරන්නේ දන්නා කෙනෙක් හෙල්ප් එකක දෙන්නකෝ.:shocked::(
  7. bada1

    MAZDA BJ

    2002
  8. bada1

    MAZDA BJ

    MaZDa BJ5P ekak 1890000 k kiyanawa. wediyi wage neda?
  9. bada1

    Car Help

    MAZDA butterfly ekak ganin.
  10. bada1

    MAZDA BJ

    bj bump
  11. bada1

    MAZDA BJ

    Harindayo help me
  12. bada1

    MAZDA BJ

    thama hariyana ekak lebune nehe. balapu okkona chaaa.
  13. bada1

    MAZDA BJ

    mata ekak hoyala diyooo
  14. bada1

    MAZDA BJ

    Thank you. Thama honda ekak hambaune nehe. 1500 ma gannawa ehenam
  15. bada1

    MAZDA BJ

    1300 manual gaththoth awulak weyida?
  16. bada1

    වාහන හින්ද කාපු කටු...

    RMV website ekene den vahane gena check karaganna puluwan
  17. bada1

    MAZDA BJ

    Meka wikunanne nethda machan. Condition eka hondayi wage penawa:eek::eek:
  18. bada1

    MAZDA BJ

    mama baya una sensor awul kiyala
  19. bada1

    MAZDA BJ

    mokada e sensor kathawa. Adamayi ehuwe.:shocked:
  20. bada1

    MAZDA BJ

    Thank you machan

    No contents