hina hina wewi hitiyata.. kauda e hinava hoyagaththe?????
හරි ඔයාලා ඔක්කොමලා දන්නවානේ මේ මීම්ස් ගැන??
දන්නෙ නැත්තම් කරන්න දෙයක් නැ.. :rofl::rofl::rofl::rofl:
මෙකෙ නිර්මාණකරුගේ නම : ක්රිස්ථොපර් පූලේ..
මෙයා මුලින්ම මේ වෙබ් අඩවිය (http://www.4chan.org/ ) හදලා තියන්නේ මෙයට වයස 15 විතර වෙද්දි...