පව් බන් අපේ එළකිරි කොල්ලෝ දෙන්නෙක් නේ මුන් දෙන්නා
හැබැයි download now උබ අණබෙර ගහන්න එපා හොදේ මේවා දන්නවා කියලා :angry:
ඕකෙ හොද කොල්ලෝ 10ක් අස්සේ පර බල්ලෝ 2,3කුත් ඉන්නවා ඒ නිසා විවේචනය අනංමනං නැතුව shape එකේ අහිංසක line එකේ හිටපන් 2nd යෙඅර් ඉදන් රගන්න පුළුවන් ඕනිනම්