Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
🔴 Breaking News | ට්රම්ප්ගෙන් ශ්රී ලංකාවට 30% ක තීරු බද්දක්!
ඇත්තද බොරුද දන්නෑ හැබැයි අනිත් රටවලට සාපේක්ෂව 30 කියන්නෙ හොඳයි.
Sen-lu
Post #58
Jul 10, 2025
Forum:
ElaKiri Talk!
🎉 ඩරාස් 7.7 සේල් 🎉
ඕවට මචං online flatform වලින් complain කරල හරියන්නෙ නෑ. ජනාධිපති ලේකම් එකට වගේ Consumer Affairs Authority එකත් මේවට action ගන්නෙ නැති එකගැන කම්ප්ලේන් කරල සිංහල ලියුම් ගහන්න ඕන. ඉංගිරිස් ගැහුවොත් ඒත් කචල්.
Sen-lu
Post #571
Jul 10, 2025
Forum:
ElaKiri Talk!
Software Company එකෙන් කියන දේ බදු ගැන
මොනාහරි tax එකක් ගහන්නත් කලින් මූ ඊමේල් කෙලල ඔය සර්විස් ටිකට කෙලල දායි වගේ 😂😂😂
Sen-lu
Post #17
Jul 10, 2025
Forum:
ElaKiri Talk!
🔴 Breaking News | පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ හෙලිදරව්වක්!!
පිලිගන්න බැරි නම් ඇපීල් කරයිනෙ. දේශපාලුවෝ ඕව හෝද හෝද මඩේ දානකොට තමා ඕව විහිලු වෙන්නෙ. ඒකෙ වැරැද්ද හෝද හෝද මඩේ දාන උංගෙම තමා
Sen-lu
Post #26
Jul 9, 2025
Forum:
ElaKiri Talk!
🔴 Breaking News | පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ හෙලිදරව්වක්!!
පාර්ලිමේන්තුවේ වරප්රසාද අස්සෙ කියන බයිල නම් වැඩක්ම නෑ. ඕව නඩු වලින් ඔප්පු කරපුදාට පිලිගන්නම්
Sen-lu
Post #21
Jul 9, 2025
Forum:
ElaKiri Talk!
මාංචු නිවසේ තබාගැනිම නීති විරෝධියි - පොලිසිය | බූල් තියෙන එව්වටත් කේස්????
වටේට වෙඩි තිය තිය මර මර යන ඒව අඩුකරන්න මේක හොඳ පියවරක් 😂😂
Sen-lu
Post #9
Jul 9, 2025
Forum:
ElaKiri Talk!
USD Income එකක් තියන අය 15% ටැක්ස් එක ගෙවන හැටි දන්නවද
1.8 exempt එක තියෙනව. ඔහොම උනොත් මම දන්න විදිහට නෝමල් tax එකට වැටෙන්නෙ. උඹට තියෙන ඔප්පු කරන්න පුළුවන් expanses රිටන් එකෙන් අඩුකරන්න පුළුවන්. පුලුවන් හැබැයි හරියට account කරන්න ඕන. සේරටම එකට කරන්න Income tax yearly.
Sen-lu
Post #18
Jul 8, 2025
Forum:
ElaKiri Talk!
කයිතන්ගේ අම්මට හු***ඩ දාලා😡😡😡
Sinhalluge Tax mentality= Paying taxes is an absolute necessity for the betterment of the economy, though I believe I should be exempt. 😂
Sen-lu
Post #7
Jul 8, 2025
Forum:
ElaKiri Talk!
මොකක්ද බං මේ පණ අදින අලියෙක් ගැන අඳෝනාව
දල ඇත්තු වෙනම සීන් එකක් හැබැයි අලියො ගහනෙ අඩුයි කියන එක නම් වැරදී. අලි මිනිස් ගැටුමට ප්රධානම හේතුවක් තමා මහවැලි කඩිනම් සංවර්ධන ව්යාපෘතිය.
Sen-lu
Post #23
Jul 8, 2025
Forum:
ElaKiri Talk!
"අන්තර්ජාල සේවා සදහා පැනවූ නව VAT බද්ද අපි ලබපු ජයග්රහණයක්!" 💲💲
Sen-lu
Post #49
Jul 8, 2025
Forum:
ElaKiri Talk!
මාලිමා හුකන්නලා ක්ලවුඩ් ඉදන් සියල්ලට හුකවන්න හදන්නේ මොක්ද්ද බන් මේ 🤢
හොරකම් ටික නැවැත්තුවාම රට දියුණු කරන්න සල්ලි හොඳටම ඇති කියල කව්ද කීව නේද? දැනුත් කවුරු හරි හොරකම් කරනවද මන්ද සල්ලි නනෙ.
Sen-lu
Post #93
Jul 7, 2025
Forum:
ElaKiri Talk!
පුංචි අම්මට ඉණිමං තියල හුකන කොට ලප වේසිගෙ පුතාගෙ tax නිසා outlet හතරෙ power strip එකක් දැන් 43 inch FHD TV එකකට වඩා ගණන් 🤣🤣🤣
මේ Man child ට කුණුහරුප අහල හරි කමක් නෑ අවධානෙ ලැබෙනවනම් 😂😂.
Sen-lu
Post #14
Jul 6, 2025
Forum:
ElaKiri Talk!
Starlink: Ranil’s initiative brings results. පාසල් වලට Computers ලංකාවට Internet ගේන්න මුල් උනෙත් රනිල්!
දේශපාලන ඇරියස් උඩ මේව දිහා බලල බෑ බං. හැමෝම කලේ ෆ්ලෝ එකට යන එක. ජෙප්පො කරන්නෙත් ඒක ඉතින් outcome එක ලොකු වෙනසක් වෙන්නෙ නෑ.
Sen-lu
Post #27
Jul 6, 2025
Forum:
ElaKiri Talk!
මොළනම් මොළ, හෑලිනම් හෑලි 🤭🤭 - ත්රිපෝෂම විකුනන්න රටපුරා අලුතින් කඩ 100ක් 😂😂
මේ අබේ වගේ ජීනියස්ලගෙ Next level marketing ඕව අපිට තේරෙන්නෙ නෑ. 😂😂😂
Sen-lu
Post #24
Jul 6, 2025
Forum:
ElaKiri Talk!
Starlink: Ranil’s initiative brings results. පාසල් වලට Computers ලංකාවට Internet ගේන්න මුල් උනෙත් රනිල්!
රනිල් හිටියෙ නැති රටවල් වල ඕව තියෙනවනෙ බං. ඉතින් උං හිටිය කියල ඕව නැති වෙන්නෙ නෑ.
Sen-lu
Post #25
Jul 6, 2025
Forum:
ElaKiri Talk!
ශ්රී ලංකාව මතභේදාත්මක දේපල බද්ද නැවත පණගන්වයි!
Proparty tax රනිල් බං මුලින් ගෙනාවෙ. පොර ආපු backlash එකයි ඡන්දෙයි නිසා වැඩේ කල් දැම්ම දැන් ජෙප්පො ඒක කරනව. sooner or later ඕය බද්ද කන්න වෙනව මොකා හිටියත්. හැබැයි දැනටම Mc වලට Assessment tax ගෙවන ඒවට මොකද දන්නෑ කරන්නෙ.
Sen-lu
Post #31
Jul 6, 2025
Forum:
ElaKiri Talk!
UK බන්කොලොත්!
ලංකාවෙ උඩ ඉන්න අයට තවම එහෙම යන්න තරම් Tax වදින්නෙ නෑ. ඉස්සරහට වදින්නෙත් නෑ. බිස්නස් කරන්නනම් ඉස්සරට වඩා අමාරුයි. ඒක ඉතින් වාමාංශික සීන් එකක් හින්ද උන දෙයක් නෙවේ.UK තත්වෙ ඕක උනාට ලංකාවට ඈඳන්න බෑ.
Sen-lu
Post #28
Jul 6, 2025
Forum:
ElaKiri Talk!
Migrate වෙනවද ලංකාවෙ ඉදන් Business එකක් පටන් ගන්නවද
ලංකාව දැන් අපායෙ ඉන්ටවල් එකේ ඉන්නෙ 27දි ඉන්ටවල් ඉවරයි. ඒකට මූණ දන්න ආආර්ථික හැකියාව තියෙනවනම් හදාගන්න පුළුවන් නම් ලංකාවෙ ඉන්න. බැරිනම් යන්න.
Sen-lu
Post #5
Jul 6, 2025
Forum:
News and Updates
මෝඩ මාලිමා ජෙප්පන්ගේ කයිය 100% වැඩ 1% !!
හරියටම හොරු ටික අඳුරගෙන සාක්කි එක්ක ඳඩුවම් නොදී රජයේ සේවයේ ඉන්න උන්ව කෝප් වලට ගෙනත් හොරා පොලිස් නාට්ය රගපෑවාම. වැඩකරන උන් උනත් ඕන පුපක් කියල නිකං ඉන්නව. රාජ්යය පරිපාලනේ අපේ මාම කෙනෙක් හිටිය පොර ගෙ මොටෝ එක තමා අඩුවැඩ අඩු ලෙඩ වැඩි වැඩ වැඩි ලෙඩ 😂. මේ ආණ්ඩුව ඒක රජයේ උන්ට සනාථ කරල තියෙන්නෙ...
Sen-lu
Post #5
Jul 6, 2025
Forum:
ElaKiri Talk!
කයියනම් කයිය -- "සම්පූර්ණ ශක්තිය අපි තාම යොදවාලා නෑ"🤭🤭
කැරි වැඩේ මුන්ටත් උනේ 😂
Sen-lu
Post #6
Jul 6, 2025
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom