තමන් උපන් රට ගැන හැගීමක් නැති, රටේ ඉතිහාසය ගැන දැනීමක් නැති, වෙන ජාතියක් සමග සහජීවනයක් නැති, පල්ලිය මගින් පොඩි කාලේ සිටම Brain wash කරපු මෙවැනි අන්ත ජාතිවාදීන් ගැන කුමන කතාද ?? ලෝක සිතියමේවත් පකිස්ථානේ තියෙන්නේ කොහෙද කියලා දන්නේ නැති මුන්ගේ පොඩි එකාගේ ඉදලා Cricket match එකක් ගියත් හුරේ දාන්නේ...