දුක හිතෙන පුංචි කතාවක්.....
අලි ඇතුන් ගේ සන්දර්ශණ නරඹන්න අපි ඕනෑම කෙනෙක් කැමති. :yes::yes: සත්තු වුනාට කොච්චර ලස්සනට තම දස්කම් ඉදිරිපත් කරනවද ?
වෙලාවකට හිතෙනවා මේ සත්තු කොහොමද මෙච්චර දේවල් ඉගෙන ගත්තෙ කියල.:oo::oo: කොහොමද පිලිවෙලට මේ දේවල් ඉදිරිපත් කරන්නෙ කියල...:confused::confused...