:baffled::baffled::baffled:
එක තමයි බන් බයවෙලා ඉන්නේ...ඔලුව කෙලින් තියාගෙ ඇවිදින්න බෑ ගූගල් බැලුන් ඔලුවේ වදිනවා...අරු ඉඳන් සතුට බැලුන් පුම්බනවා..මෙහෙ ෆ්රී WiFi, යන යන තැන social media notifications alerts එනවා. එහෙන් පොන් එකේ battery බහිනවා. පාරේ යන්න බෑ වොක්ස්වැගන් කාර් අපිව හප්පගෙන යන්න...