1. Gwynbleidd

    S26 ultra 335000

    Original කියලා තමා කිවේ නන්. 30 විතර ඉඳන් තියනවා fake ඒව නන්. Fingerprint එහෙම වැඩ නැතුව යනවා
  2. Gwynbleidd

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට 😔 😟 🙁

    දැන් ගොඩක් අය පිදුරු ගිනි තියන්න නෑ ආයේ කුඹුරට දානවා. මට මතකයි දැන් අවුරුදු ගානකට කලින් campaign එකකුත් ගියා ගොවි ජන එකෙන් ආයේ කුඹුරට දාල හාන්න කියලා පිදුරු.
  3. Gwynbleidd

    zero tax EV & solar

    ඉස්සෙල්ලාම infrastructure ටික හදන්න ඕනේ, ඔහොම එක පාරට ගෙනත් පුරවන්න බෑ. ලොට ලොට ඉන්නවා ඉතින් කයිය ගහ ගහ.
  4. Gwynbleidd

    S26 ultra 335000

    මෙහෙමයි screen එකේ line එහෙම ආවොත් free replace කරලා දෙන්නේ authorized ඒවට විතරයි, හැබැයි ලක්ෂයක්, එක හමාරක් විතර ගණන් වැඩි. මගේ s 23 ultra එකේ line ඇවිත් තියෙන්නේ, samsung එකෙන් free replace කරලා දෙනවා අරෙහෙම ගත්තා නන්, හැබැයි original එක දාන්න පුළුවන් 80ක් වෙද්දී. එහෙම බලද්දි ඉතින් තේරුමක් නෑ
  5. Gwynbleidd

    🪐Horoscope of Ali Khamenei (අලි ඛමෙනෙයි)

    හයියෝ තිස්ස අත්තනායක සුබ පැතුවා වගේ 😭
  6. Gwynbleidd

    Bike එකක් ගන්න ඕනෙ.

    thel balanawa nan 100, 110 wage thama, scooter ekak ganin oya kadeta yannath lesi, dan scooter wala thel karanwa EFI type ekak ganna
  7. Gwynbleidd

    HMD Creat 5G phone එක පාවිච්චි කරන අය ඉන්නවා ද?

    Na. 30-40ta android ekak aran passe used iphone ekak ganna ayata thama oya mindset eka tynne, iphone ekak kynne flagship only kiyala danne na. mn gawa redmi note 10 pro ekak tynwa 2022di 50kt gatta, thama ehema slow ekak na.
  8. Gwynbleidd

    🔴 අද හිත පොඩ්ඩක් රිදෙන සිද්දියක් උනා

    STORM IS BREWING BROTHER. MAKE YOUR PREPARATIONS :yes:
  9. Gwynbleidd

    Dupathe api haduna da?

    එදා වේල කන මිනිස්සුනේ බං ඉන්නේ, ඒ විදිහට තමා රටත් හැදෙන්නේ, අද කාල බීලා ජොලියේ හිටියාම ඇති.
  10. Gwynbleidd

    Nissan Gravite

    vehicle is okay, drive train is shit. you cant do much with 72hp 1000cc 3 cylinder NA engine. Same engine as Magnite AMT. Pickup will take a long time with full load. just a rebadge. mid reviews
  11. Gwynbleidd

    QR ඩේටා බේස් එක clear කරාම හරි කියන්නෙ 😌

    අනේ ප්ලීස් කලින් වගේ ෆෝන් එකක් අරන් spec sheet එක වීඩියෝ එකේ කියවලා review දාගෙන ඉන්න. Website අටවල software engineer කියලා හිතන් ඉන්න උන්ගේ හෑලි අහන්නත් උනා මේකක් හින්දා.
  12. Gwynbleidd

    ත්‍රීවීල් කාලකන්නි.

    සතියට ලීටර් 15ක් දෙනවා ලීටර් එකට අඩුම 25ක් යන්න පුළුවන්. අඩුම සතියට 375km යි. විල් එකක් එක පාර ලීටර් 7ක් 8ක් වගේ යනවා ෆුල් වෙන්න. සතියට දෙපාරක් පෝලිමේ හිටියාම ඇති. දැන් කොහොමත් rate වැඩි කරලා තියෙන්නේ. කිලෝමීටර් එකට 150ක් වත් ගන්නවා ඇති. කැරිකම තමා නිකන් ඉදලා 300 එක 1000ට දෙනවා ඇද ඇද.
  13. Gwynbleidd

    ඔත්තේ සහ ඉරට්ටේ ඉලක්කම් වලට හෙට සිට තෙල්!

    කැරි වීල් කාරයො දවසම පෝලිමේ ඉඳන් ගහගන්නවා QR බලන්නේ නෑ 1000ක ගහනවා. අදුරන කෙනෙක් ගිහින් තෙල් ගහගන්න එකෙක් කියනවාලු උ 6 වෙනි පාරට අවේ කියලා ගහගන්න දවසට.
  14. Gwynbleidd

    Gov fucked up 💯, so what are the solutions? 🧠 💡

    මමත් ක්‍රිෂ්ගේ video එක බල බල හිටියේ දැන්. System එකේ අවුලක් නෙමේ rmv එකේ data input කරලා නැති අවුලක් කියලා comment එකක තිබ්බ
  15. Gwynbleidd

    🛑 ලොකු ලොකු කාර් වල අය තෙල් තොග රැස් කර තෙල් වැඩි මිලට වික්කා 🥲ඒකයි QR ගෙන්න උනේ ත්‍රීරෝද රථ රියදුරෝ පවසයි. අපිට ලීටර් 25ක්වත් ඕන

    25 30 යනවා බං, 15 කියන්නේ සතියට 375km ක් අඩුම ගියහකි. කැරියෝ ටික ගාල්ලේ ෆේස් ගෙනත් පුක ඉරන්න ඕනේ. ඩිලිවරි වගේ කරන උන්ට තමා අවුල එන්නේ. හයර් යන උන්ට නන් වැඩිත් එක්ක ඇදලා විකුණයි.
  16. Gwynbleidd

    DJI Osmo Pocket 3 පාවිච්චි කරන උන් වරෙල්ලකෝ

    indoor video gannawa nan osmo eka hariyanne na. ehenan hodata light set karanna one. light madi unoth osmo eke sensor loku nathi hinda noice enna puluwan. oya product deka ahasai polawai wage. mt therenne na ai oya oya deka compare karanne kiyala
  17. Gwynbleidd

    ලංකාවට අලුතින් ආපු Curious Bike එක

    උන්ගේ බොරු ගණන් වවාගෙන කනවා. ලක්ෂ 16.5යි. ktm 250 එක ගන්න පුළුවන්. Ktm ආවට පස්සේ ගූ ගියා, මේ දෙකත් ඇවිත් හොදයි.
  18. Gwynbleidd

    ලංකාවට අලුතින් ආපු Curious Bike එක

    Koheda tynne fb dala na. Ronin enawa kiyala dakka awrudden passe attad? XSR 155 gana idea ekak ndd Gaana wadi Chinese bike welath ------ Post added on 1773751170

    No contents