මo කිරිල්ලියක් තමයි මේ මගේ පිහාටු
මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කණගාටු
හිත සනසවන්න හිස අත ගා දෙනවද චාටු
තටු කපන්නේ ඇයි හද මවමින් අඳුරු කුණාටූ..
තටු කපන්නේ ඇයි හද මවමින් අඳුරු කුණාටූ..
නිල අහස අයිතී අපටයි
ඔව් අත්තටු ඇති අයටයි
මේ ගමන අලුත් ලොවටයි
වැට කඩුලු ලෑම නිවටයි..
ගඟ ගලන්නේ සමුදුරටයි..
ඔව්...