1. annoyinggamers

    සරලාගේ_ආත්මය

    N6Rel8D-v_w
  2. annoyinggamers

    චාලි_වෙනුවෙන් විරෝධයක්

    බල්ලෝ එක්ක කැලේ කපන එකයි හොරකනුයි සංසන්දනය කරන රට හරක් එක්ක මොන කතාද බන් :D:D:D
  3. annoyinggamers

    චාලි_වෙනුවෙන් විරෝධයක්

    පොල් බූරුවෝ ඉස්සෙල්ලම මං කිව්වේ මොකක්ද කියලා හරියට තේරුන් ඇරන් ඉදපිය. බල්ලෝ ගැන බලන්ඩ කලින් මේ රටේ කොච්චර අපරාද තියෙනවද. කෝ ඒවට කතා කරන උන්. අඩුම ගානේ කැලේ කපන එකටවත් කැම්පේන් එකක් කලාද මොකෙක්වත්. එහෙම එකේ බල්ලෙක්ට මොන කැම්පේන්ද මෝඩ මූසලයෝ
  4. annoyinggamers

    චාලි_වෙනුවෙන් විරෝධයක්

    ඒවට එහෙ ජස්ටිස් සිස්ටම් එකක් තියෙනව බ්‍රෝ ලංකාවේ වගේ කරප්ට් වෙච්ච සිස්ටම් එකක් නෙවෙයි.
  5. annoyinggamers

    චාලි_වෙනුවෙන් විරෝධයක්

    ඔවා මේ බොරුවට පොශ් වෙන්නයි වැඩක් පලක් නොකර පිනා ගහන්න ඉන්න උන්ගේ වැඩ. නැතුව ඇත්තටම බල්ලා ගැන දුකකින් කරන ඒවා නෙමෙයි. පිට රටවලින් ආදාර අරගන්න ගහන ගේම්.
  6. annoyinggamers

    චාලි_වෙනුවෙන් විරෝධයක්

    ඒ මොන මෝඩ කතාවක්ද. මං කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. බල්ලන්ට සාදාරනය හොයන්න කෑම්පේන් කරන එකේ කැම්පේන් කරපන්කො ගෑනු ලමයි දූශනය වෙන එකට විරුද්දව. නැත්තන් ලමා මෙහෙකාර සේවයට විරුද්දව. එහෙමත් නැත්තන් බල්ලෝ බලල්ලු වගේ මිනිස්සුන්ව මරලා දාන එකට විරුද්දව. එහෙම නැතුව බල්ලන්ට මොන කැම්පේන්ද බන්
  7. annoyinggamers

    චාලි_වෙනුවෙන් විරෝධයක්

    එහෙනන් බල්ලන්ට මොන කැම්පේන්ද මිනිහෝ..
  8. annoyinggamers

    චාලි_වෙනුවෙන් විරෝධයක්

    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ...
  9. annoyinggamers

    මල_යකින්නක් සමඟ රැයක්

    Thank you machan. :love::love:
  10. annoyinggamers

    මල_යකින්නක් සමඟ රැයක්

    ඒවනන් ඔය ඔනි තරන් තියෙන්නෙ බන්. :D:D
  11. annoyinggamers

    මල_යකින්නක් සමඟ රැයක්

    මූ යකෝ :lol::lol::lol:
  12. annoyinggamers

    මල_යකින්නක් සමඟ රැයක්

    මල_යකින්නක් සමඟ රැයක් Gpo-J2_qx0Y
  13. annoyinggamers

    හඬාවැටෙන_කන්‍යාව

    Haters gonna hate but :lol::lol:
  14. annoyinggamers

    හඬාවැටෙන_කන්‍යාව

    හඬාවැටෙන_කන්‍යාව GM0feOBu2oY
  15. annoyinggamers

    Good Bye Elakiri

  16. annoyinggamers

    සිරිසේන+රනිල්ගේ ගේම

    ඔව් වෙන්න පුලුවන්. උඹ හිතුවද මම බයියෙක් කියලා? :D:D මම ටොයියෙක්වත් බයියෙක්වත් ජෙප්පෙක්වත් නෙමෙයි ස්වාදීන මතදාරියෙක්.

    No contents