අතහැරපන් බන්...උබ නම අනේ මන්ද...ඔහොම වෙස ගැනියෙක් එක්ක ඉන්නේ කොහොමද බන්??
සිර්වට කිවත් වගේ කෙල්ලෝ නම් ඉන්නවා බන් ඕන තරම්...හැබැයි මෙහෙමයි කෙල්ලෝ 10 කට ලව් කරලා 11 වෙනියෙක් බදින්න ලව් කරන්න එපා...ඊලග කෙල්ලෙක් සෙට් වුනාම ටික කාලයක් ආශ්රය කරපන්...කරලා බලපන් ඒකිගේ හැටි, ඉතිහාසයත් බලපන් අනිවා...