"මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්රීට දියං ආ !”
සමහරු මට එහෙම කියනවා . මම දෙන්න තියෙන්නේ එක උත්තරයයි .
"අනේ බෑ මචං මගෙ ජන්දෙ මහින්දට" ඔන්න ඊට පස්සේ සමහරු හොඳට හුස්ම ඉහළ පහළ අරගෙන මෛත්රී භාවනාව වඩන්න පටන්ගන්නවා
"මහින්දට කඩේ යනවා , කඩේ යනවා කඩේ යනවා . “
සමහරු මන්තරයක් මතුරනවා වාගේ දවසකට...