Sorry 4 da writing mistakes in the first two paragraphs.:sorry::sorry:
Itz corrected here. :yes::yes:
මේ කතාව පටන් ගන්නේ 1923 දී. Hachiko කියන්නේ 1923 දී ඉපදිලා දීලා 1935 දී මිය ගිය බල්ලෙක්. දැන් හැමෝම බලනවා ඇති මොකක්ද මෙයාගේ විශේෂත්වය කියල.
Hachiko කියන්නේ ජපානේ ඉන්න සුනක වර්ගයක් වන akita...