මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ...