තව වැඩ කෑල්ලක් එකතු කරන්න කියන එක. එතන කලර් එක select කරන්න තියනවානේ.. අනේ පුලුවන්නම් GTRZ අය්යේ එතනට සයිස් එක සිලෙක්ට් කරන්න පුලුවන් විදිහට හදලා දෙන්නකෝ.
ගොඩාක් අයට ඒක වැදගත් වෙය් ඒ වගේම පහසුවක් වෙය් කියල මට හිතෙනවා.. අනිත් එලකිරි යාලුවන්ගෙත් මගෙ යෝජනාව පිලිබඳ අදහස දාලා යන්නකෝ
Last edited by...