එක පල්ලියක් පර්චස් 10ක ගහනව කියන්නේ ඒ බිම්කඩට ලාංකිකයෙක් විදිහෙට මට ඇතුල්වෙන්න තියෙන අයිතිය නැති වෙනවා...මේ රටේ පර්චස් 10 ගානේ පල්ලි 1000ක් ගහනවා කියන්නේ සිංහල අපිට මේ මුළු ලෝකෙන්ම අපේ කියල අඩිය ගහල ඉන්න තියෙන පොළවෙන් පර්චස් 10000ක් අපිට අහිමි වෙනවා කියන එක..