නෑ මචන් මම කියන්නෙ අපේ අම්මතාත්තා හරි හරි සාරධර්ම ගැන සමාජය ගැන කියලා දුන්නෙ නැත්තන් අපි නිවැරදි මාර්ගයට ගන්න කවුද ඉන්නෙ...???
බුදු හාමුදුරුවො සමාජය ගැනත් ගොඩක් දේවල් කියල තියනවා..(සිගාලෝවාද සුත්රයේ වගේ)
අපේ උන්ගෙ හැදියාව බලාගන්න පුලුවන් බන් මේකෙ ටැග් ටික දැක්කාම...
ඔය තව එකෙක් හොද පොස්ට්...