Well said brother.. ආයි නං මලාට මහින්දව ගේන්න හොඳ නෑ.. දැං බලහංකො ඔක්කොම වට කරන් ඉන්නේ හොරු, තක්කඩි, කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ, ස්ත්රී දූෂකයෝ, මිනීමරුවෝ ටිකනේ.. මහින්ද ආපහු එනවා කියන්නේ මුන් ටික ආපහු හිතූ හිතූ හැටියට පිනුම් ගහන්න පටන් ගන්නවා කියන එක නේ..:no::no::no::no::no: