— විනය පිටකය, පාරාජික පාළි, තෘතීය පාරාජිකාව
යම් භික්ෂුවක් මොහු මරමියි සිතා මනුෂ්ය ශරීරයක් ජීවිතයෙන් තොර කෙරේද, මේවා ගෙන දිවි නසා ගනීවා යැයි සමීපයෙහි ආයුධයක් තබා ද, මරණයේ ගුණ වර්ණනා කෙරේද, මෙසේ මැරෙන්න යැයි මැරෙන ක්රම කියා ද, ‘එම්බා පුරුෂය, නුඹට ලාමක වූ මේ දුක් ජීවිතයෙන් කවර ප්රයෝජනයක් ද...