1. R

    Game of Thrones Fans

    උන් ලියන ලියන script එක leak වෙනවා කියලා උන් දන්නවනේ? ඒක නිසා ආයේ මොකටද අලුත් script එකක් ලියන්නේ කියලා හිතලා තියෙන එකම continue කලොත්??
  2. R

    Game of Thrones Fans

    නෑ නෑ ;) He would be a Night King who can warg in to others :P කොහොමද ආතල් එක :D . ඊළඟ season එකක් හදනවනම් ඔන්න වැඩේ :yes:
  3. R

    Game of Thrones Fans

    Bran නේ අලුත් night king වෙන්නේ :yes: . තව ශෝ එකක් හදන්න ඕනේ, Bran Winterfell වලට ගහන්න එන
  4. R

    Game of Thrones Fans

    2019 නේද ඊළඟ season එක එන්නේ , ශික් :angry: හැබැයි ඊළඟ season එකේ winterfell 70% විතර නැතිවෙලාම යනවා ;)
  5. R

    Game of Thrones Fans

    අන්න plot twist එකක් කරනවා නම් නියම තැන :yes: . All men must die
  6. R

    Game of Thrones Fans

    Can a grown up be converted to a WW by the night king?
  7. R

    Game of Thrones Fans

    Flying through time ;)
  8. R

    Game of Thrones Fans

    WW කෙනෙක් වෙන්නේ කොහොමද?:dull:
  9. R

    Game of Thrones Fans

    නෑ නෑ දැන් තමයි පටන් ගන්නේ ;) . ඊළඟ එපියේ බලන්නකෝ වෙන දේ
  10. R

    Game of Thrones Fans

    මොකක් හරි ගේමක් ගහන්නම බලාගෙන ඉන්න එකෙක් :angry:
  11. R

    Game of Thrones Fans

    ඌටනේ අර children ල පිහියක් බස්සලා WW කෙනෙක් කරන්නේ, උගේ පැත්තෙන් story එක අපි තාම දන්නේ නෑ :no: . හොඳ plot twist එකක් කරනවානම් ඔන්න chance එක මාර්ටින් සීයට :D.
  12. R

    Game of Thrones Fans

    season 8 එකේ තනිකර යුද්ධේ තමයි යන්නේ :cool: .
  13. R

    Game of Thrones Fans

    GOT වල ඔය දෙගොල්ලොම එකයි :angry: . ඔක්කොම Grey චරිත
  14. R

    Game of Thrones Fans

    leaks walata anuwa nam arya gihin littlefinger ta wade denawa :yes:
  15. R

    Game of Thrones Fans

    Blue Flame, hottest of all :angry:
  16. R

    Game of Thrones Fans

    azor ahai කියන්නේ නයිට් කිං නම්?;) නයිට් කිං කියන්නේ බ්‍රන් ස්ටාක් ගේ අනාගතය නම්? ;)
  17. R

    Game of Thrones Fans

    ඉස්සරම කාලේ හිටිය first men කියන අය ඌ හිටපු lands වලට ඇවිත් ඌට කෙලියද දන්නේ නෑනේ :dull:
  18. R

    Game of Thrones Fans

    උගෙන් ගත්ත දේ ආයේ ලබාගන්න මිසක් වෙන මොකටද? ;) නයිට් කිං ගෙයි අනිත් මිනිසුන්ගෙයි වෙනසක් මට නම් පේන්නේ නෑ, ඔක්කොම killers ලා :)
  19. R

    Game of Thrones Fans

    Night King කියන්නේ මූ කලින් පිහියෙන් ඇනපු තට්ටයා :rofl::rofl::rofl::rofl: . I am ගාඩ් ගාඩ් කියා කියා පස්සෙන් එනවා ඇති :rolleyes:
  20. R

    Game of Thrones Fans

    මුගෙන් බේරෙන්න :rofl::rofl::rofl:

    No contents