ඔouch sensitiveness අතින් iPhone තමා දන්න විදියට හොදම. අළුත් ඇප් ගන්න සල්ලි වියදම් නිසාjail break නොකරොත් හැබැයි ටික දවසක් යනකොට iPhone එපාවෙනවා. ඇන්ඩොයිඩ්වලත් ඔය දේමයි
ඒක නිසා පෞද්ගලික අත්දැකීම අනුව හොද වින්ඩෝස් මොබයිල් එකක් ගන්න. නරකද් Nokia වල ලගදි ආපු windows mobile එක ගැන විස්තර හොයලා...