1. EPCO

    A/C පාවිච්චි කරන අය කවුද?

    පැලැට් සිවිලිමකට උඩින් නම් මේක එච්චර සාර්ථක වෙන එකක් නැහැ. :no: exposed rafter සිවිලිමකට නම් අනවාර්යෙන්ම හරියනවා :yes:
  2. EPCO

    A/C පාවිච්චි කරන අය කවුද?

    Colonial Hardware එකට කථා කරානම් දැනගන්න පුළුවන් වෙයි මොනවද තියෙන Heat Insulation Foils වර්ග කියලා. මේක තමයි වෙන්නෙ Heat Insulation Foils වලින්
  3. EPCO

    A/C පාවිච්චි කරන අය කවුද?

    අනික ceiling sheet වහලයක් නම් block ගල් බිත්තිනම් තවත් අවුල් capacity එක වැඩි exhaust fan එකක් හයි කරලා බලන්න. කාමරෙ උඩම තැනින්
  4. EPCO

    A/C පාවිච්චි කරන අය කවුද?

    agree with you :yes:
  5. EPCO

    A/C පාවිච්චි කරන අය කවුද?

    ඔන්න M&E expert කෙනෙක් ඇවිල්ලා උදව් කරන්න. :yes: කාමරේකටනම් 1 ton එකක් ඇතිනේද? ගෙදරක්නෙ;)
  6. EPCO

    Mee sinduwa hoyala denna please!

    nope පරණ සිංදුවක් නිසා වෙන්න ඇති
  7. EPCO

    A/C පාවිච්චි කරන අය කවුද?

    good suggestion :yes: සමහර විට ceiling/roof එකට උස අඩුනම් ඒකත් ලොකු අවුලක් රස්නෙ එන්න
  8. EPCO

    Mee sinduwa hoyala denna please!

    :no: මේක සදා බම්ප් තමා මට හිතෙන්නෙ :rolleyes:
  9. EPCO

    Mee sinduwa hoyala denna please!

    sorry done! :D
  10. EPCO

    A/C පාවිච්චි කරන අය කවුද?

    thanks - මේක ‍එහෙනම් done deal ‍වගේ :yes: දැනට අවුරැදු 3කට උඩද LG 12000BTU (1 ton) split එකක් මගේ යාළුවෙක් 45,000 කට (හයිකරන්න එක්ක) අබාන්ස් එකෙන් ගත්තා අවුරැදු 3ක නොමිලේ නඩත්තු සේවාවත් සමගම. අද ඒක 95,000ක්ද කෙහෙද ‍වෙනවා!
  11. EPCO

    Mee sinduwa hoyala denna please!

    දෙන්නකො බලන්න :D
  12. EPCO

    Mee sinduwa hoyala denna please!

    :) bump
  13. EPCO

    part time job ekak oni

    bump to help!
  14. EPCO

    A/C පාවිච්චි කරන අය කවුද?

    මේකෙ තව විස්තර ‍ටිකක් දැනගන්න පුළුවන්ද? :confused: ගත්ත unbranded unit එකේ රිලයබිලිටි කොහොමද? කොච්චර කල්ද අරගෙන? වොරන්ටි තියෙනවද? ස්පිල්ට්ද වින්ඩො යුනිට් එකක්ද? 1ton එකක් කාමරයට ඇති හොදටම
  15. EPCO

    ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴

    ගොඩක් දේවල් එක තැනකින් ගන්න පුළුවන් විදයට තියෙන මේ සටහනට ගොඩක් ස්තුතියි. :D
  16. EPCO

    කෙල්ල_ඇදුම්_ගලවයි

    that's the reality! :P
  17. EPCO

    Porn Stars Without Makeup

    ඔ‍ඩෙල් එකෙන් මේ පින්තූර දැක්කොත් කියයි එයාලගේ ආලේපන නිසා මෙහෙ ල්සසන වුනේ කියලා. :lol: :lol: :lol:
  18. EPCO

    Ebay බඩු අරන් මට කෙළ වුනා...Help!

    මේ සීන්එක මාර ටිපිකල් උත්සවකාලේ හින්දා, කොහොද කියලා රට විශේෂයක් නැහැ අහුවෙන්න එපා!! ඇපල් iPhone 4S දාලා තිබ්බා $ 425, මේ item එක watch කර කර හිටියා මොකද වෙන්නෙ බලන්න ෆෝන් 58ක් විකුණා‍නට පස්සෙ ebay officials වලින් ඒක එදාම අරින් කලා. ඇඩ් කරපු දවසෙම අල්ලපු හින්දා අවුලක් වෙන්න නැතිව ඇති buyersලට...
  19. EPCO

    Mee sinduwa hoyala denna please!

    try kala try kala no luck yet! :no:
  20. EPCO

    Mee sinduwa hoyala denna please!

    :D help

    No contents