ඔවා මොනවද බන් wedding එකට suit එක මහන්න දෙන්න පනදුර විල්ස් එකට යනකොට Honda Fit එකක වදුන මූන කට බෙරා ගත්තෙ යන්තම්.
Front bumper, water tanks, bonnet cover, head lights දාන්න උනා. එන්ජිම බාලා chassis ඇද අරින්න උනා.
කොහොම හරි වෙඩ්ඩිමට කලින් හදගත්ත.
ඔය තියෙන්නෙ දැන් ටොයියා වගේ