උණුවතුර බෝතලේ ගොඩක් වෙලා තිබ්බහම අමුතු රහක් එනවා මචන්
මම අලුතෙන් එකක් අරන් බැලුවා ඒකෙත් එහෙමයි
මගේ කටේ අවුලක් වගේ
වැඩියත්ම ගෑස් ලිපක් ගත්තේ හදිස්සියට මැගී එකක් වගේ කන්න මචන්
මම නෙමේ, එහා පැත්තේ ටිකක් දුර ගියහම තමා බේකරිය තියෙන්නෙ
මම ඒකෙන් හවසට පේස්ට්රි ටිකක් එහෙම ගෙනත් ගෑස් එකේ රත් කොරන් ගිලිනව රෑට