Android Phone එක රොබෝවෙක් කරමු
අද ඔයාලට අරගෙන ආවේ සුපිරිම සුපිරි Android app එකක්....
මේක ඔයාලගේ Phone එක සම්පූර්ණයෙන්ම Automate කරන්න තරම් Powefull App එකක්...
මේක ඔයාලගේ නිර්මාණශීලිත්වය මත ගොඩක් වැඩ කරගන්න පුලුවන් App එකක්..
App එක පාවිච්චි කරන හැටි ගැන සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එකේ...