හොඳම දේ තමයි ලගම තියෙන Bank එකකට ගිහිල්ල CRIB report එකකට apply කරන එක. එතෙකොට ඔක්කොම විස්තර බලාගන්න පුළුවන් report එක ආවහම. හැමෝටම සෑම මාස 06 කට සැරයක් CRIB report එකක් ගන්න පුළුවන්.
ඒ වෙගේම සියළුම Utility companies වලට පුළුවන් CRIB එකේ Register වෙන්න. එතකොට ඒ ගොල්ලන්ට පුළුවන් CRIB එක Update...