1. yushara

    සුරාන්තය ප්‍රමාද කරමු II ( +21 පමණයි )

    එල...එල.. :lol::lol: ඒත් රෙප් දෙන්න බෑම කියනවනෙ.... :(:(
  2. yushara

    Afghanistan

    බස් එකක වහලෙ ඔච්චර හයියයිද??? :shocked::shocked:
  3. yushara

    සුරාව හැදුනේ මෙන්න මෙහෙමයි..

    කුරුල්ලො තමයි එහෙනම් වැඩේ කේස් කරල තියෙන්නෙ.. :shocked::shocked::shocked:
  4. yushara

    menna magic

    රෙප් නම් බැහැලු You must spread some Reputation around before giving it to prasad075 again.
  5. yushara

    okkoma balapalla patta seen eka

    Bump +Rep Added
  6. yushara

    okkoma balapalla patta seen eka

    Bump +Rep Added
  7. yushara

    10.11.12

    මූ පිස්සුනෙ කෙලින්නෙ, අනිද්ද තමයි ඒ දවස...12/12/12....
  8. yushara

    කෙල්ලොන්ගේ හොර පොට්ස්

    හොඳ වෙලාවට Hardware Business එකක් කරන්නෙ නැත්තෙ !!!!! :lol::lol::lol::lol::lol:
  9. yushara

    Y!M: business_longtime==>>>Verified seller cvv-dumps-track-bank login-wu transfer

    What the heck is this ????????????? :shocked::shocked::shocked:
  10. yushara

    ඔබත් mobile phone එකට ඇබ්බැහි වූවෙක්ද ....????

    Phone එකට කොහොම වෙතත් "එළකිරි"යට නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ. :yes::yes::yes:
  11. yushara

    911

    අපේ එවුන්ට ඔක්කොම අනිත් පැත්තනෙ ඒකයි....
  12. yushara

    වීරෝදාරව නොබියව සටන් කළ නයිට්වරුන්.........!!! @

    දැක්ක ගමන් එකපාරටම හිතුනෙ රෑට ඇවිදින එවුන් ගැනයි කතා කරන්නෙ කියල. මං කියන්නෙ ක්ලබ් ගානෙ ඇවිදින උන්... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  13. yushara

    Hot Hot Israeli

    මේ වගේ කෙළි පොඩ්ඩියො ඉන්න රටක‍ටනෙ අර වටේට ඉන්න හම්බයො ටික රොකට් ගහන්නෙ. මුන්ට ලස්සන අරහංද කොහෙද.... :shocked::shocked::shocked::shocked:
  14. yushara

    Story - Why do people shout?

    බම්ප්......
  15. yushara

    Birthday Cake From Etisalt

    උඹ Phone Shop එකක් හරි Communication එකක් හරි කරනවද???
  16. yushara

    Mama dekka sinhalayek merila innawa pare ada

    මැරුනට පස්සෙ ඌ සිංහලයෙක්ද, හම්බයෙක්ද, නැත්නම් දෙමළයෙක්ද කියල වෙනසක් නෑ. පිච්චුවෙ නැත්නම් කුණුවෙලා පණුවො ගහණ එක තමයි වෙන්නෙ. ජීවත් වෙලා ඉන්නකන් විතරයි හැමෝගෙම ඔය සෙල්ලම් !!!!! :frown::frown::frown:
  17. yushara

    අරුම පුදුම විවාහ​ (මගුල්)

    අර කඹ වලින් එල්ලිලා වෙඩින් එක ගත්ත පොර තාම ජීවත් වෙනවද දන්නෙ නෑ නේද මචන්??? ඌ‍ට කඹයක් අරන් බෙල්ලේ වැල දාගන්න වෙලාද දන්නෙ නෑ මේ වෙනකොට.... :shocked::shocked::shocked:
  18. yushara

    කොල්ලෙකුට විවාහ වීමට සුදුසුම වයස....??

    සෙනසුරු ඒරාෂ්ටකේ ලබපු ගමන් තමයි හොඳම... එතකො‍ට ඉතින් කොහොමත් අඬු පඬු කඩාගෙන "නෝන වන්දනා" ගාථාව කියාගෙන ඉන්න පුළුවන්....... :lol::lol::lol::lol::lol::lol::lol:
  19. yushara

    චුයිංගම්/බබල් ගම් හදන්නනෙ මොනවගෙන්ද කියල

    එහෙමනම් කොලුවො බුලත් විටක් වත් හපමු නේද????? :lol::lol::lol::lol:

    No contents