1. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    රතු ඔයිල් එක නැතුව මොබිල් කහ ඔයිල් එක දාල වෙනස බලපන් මචන්. රතු ඔයිල් එකට එන්ජින් එක ටිකක් කැපෙන්න බලනවා. කොහොමත් ලූස් ඔයිල් දාන එක එච්චර සුදුසු නෑ
  2. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පුළුවන්. ඒකට වෙනම රෙක්ටිෆයර් එකක් දාල කරනව. ඔය ත්‍රීවිල් වල ලයිට් එහෙම LED කරද්දි උන් හෙඩ්ලයිට් ලයින් එකටත් රෙක්ටිෆයර් එකක් දාල ඒකත් බැටරියට දෙනවලු. බයික් වල නම් කොහොමද දන්නෙ නෑ හරියටම. මොකද එහෙම කරන්න පුළුවන් නම් මෙලහට ct100, platina එහෙම LED ලයිට් දාගෙන පාරෙ යන්න ඕන
  3. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ක්ලච් ස්විච් එකේ වයර් දෙක ඇතුලෙන් ෂෝට් කරන්න. එතකොට හැම වෙලේම ක්ලච් එක අල්ලගෙන ඉන්නව වගේ තමයි. ආයෙ ජීවිතේට switch ඒක ලෙඩ දෙන්නෙ නෑ.
  4. Sithira Weerasinghe

    ට්‍රාන්ස්ෆර්ජෙට්_තාක්‍ෂණය

    :lol: Maath e kale pariganaka sagarawen kiyewwa oka
  5. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...3

    matanam machan hodatama set une mapfactor thamai. ape IDG gen thama eka gana danagatte, marama accurate moka unath.
  6. Sithira Weerasinghe

    බොන්න හොද තැනක්

    ගෙයක්ම කුලියට ගන්න එක ලාබයිනෙ ඕයි :lol:
  7. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පරණ වුනාට මරු බයික් එක බන්. නම් දැන් වැඩක් නෑ මගෙ ගාව කලින් එකක් තිබුනා. තෙල් එහෙම කොහොමද කරන්නෙ? 50,000ද බන් T අකුරක් තාම දුවල තියෙන්නෙ :shocked::shocked: M නම්බර් නම් හොඳ ඒව හොයන්න හරි අමාරුයි නේ දැන්. තියෙන උන් දෙන්නෙත් නෑනේ :dull: 135 එක නම් කියන්න දෙයක් නෑ අති සුපිරි...
  8. Sithira Weerasinghe

    පිලියන්දල අරක්කු

    බයිට් බොන්න තැනක් නම් අලුතෙන්ම මවවන්න වෙනව අල්ලට කියල :oo:
  9. Sithira Weerasinghe

    ශ්‍රීලංකා රථවාහන පොලිසියට පගාව දීම මෙතැන

    Pagawe watinakama therenne dura gamanak gihin dadayak kawama thamai
  10. Sithira Weerasinghe

    ලංකා ලීක්ස්

    :lol::lol::lol:
  11. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සිංහලයෝ මෙන්න මේ පරණ ඩිස්කවර් 125 එක ගැන පොඩ්ඩක් කියපල්ලකෝ. M,T,U නම්බර් ආවෙ. කොහොමද මාකට් එක? ලෙඩ අඩුද? තෙල් කොහොමද? මේ අලුත් මොඩ්ල් එක ගැන නම් රට්ටු කියන කතා එච්චර සුබ නෑ. එන්ජින් එහෙම මළ ලෙඩ. අත්දැකීම් තියෙනවා දන්න උන් තුන් හතර දෙනෙකුටම.
  12. Sithira Weerasinghe

    All Old Phones I have used

    2008-2011 Motorola C117 2011-2012 do mobile kick (chinese) 2012-2014 do mobile executive (chinese), sony ericsson k700i, lenovo e307 2013-2016 Sony Xperia miro, Nokia 1280 2016-2017- Nokia X2DS, Micromax x520 2017- LG K8 LTE, Nokia 1200
  13. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    10m kiyanne mokakda bn 100+ kmph yanakota. Ahipiya gahana welawata 10m gihin iwarai. Uba podi hari mano parak gahan gihin brake karanna late unoth badu banis
  14. Sithira Weerasinghe

    Renault Kwid

    :yes: oya kiyana deyak thamai ithin :yes:
  15. Sithira Weerasinghe

    Renault Kwid

    Sadda ona thanadi api innawa bro ;)
  16. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Plug tops deka maru karala balanna. Coil pack balanna. Air filter hose eka carb ekata set wena thana hidata seal da balanna
  17. Sithira Weerasinghe

    Renault Kwid

    Okata gahanna suv ekak na machan me mulu universe ekatama. (Parallel universes gana danne na :no:) Baya nathuwa ganin. Paramparawatama ekai. Anika two years yanakan wahane diranneth na kiyala kelinma kiyanawa agent.
  18. Sithira Weerasinghe

    දේවා‍ලේ_ගැට

    Eka thama. Lula nathi walata kanaya pandithaya kiyanawane. E wage thama deiyo busy nisa kapuwo porawal wela ethana. Ape walathara deyyanwa wath path kalanam hari weda balanna :P

    No contents