කොහොම නමුත් උපාලි විජේවර්ධන හිටියනම්, රේ විජේවර්ධනට කැපිල්ල නොදැම්මනම් අද ලංකාවට ඔය එක රටකටවත් අතපාන්න වෙන්නෙ නෑ. වාහන, ගොවිතැනට ඕන මැෂින් ඔක්කොම ලංකාවෙ හදනවා. හරියට ජපානෙ වගේ. සමහරවිට උපාලි විජේවර්ධන ලංකාවෙ ජනාධිපති වෙලා ඉඳියි. ඉන්දියන් කම්පැනි ඔක්කොම දියුණු වුනේ ඔය උපාලි පාවිච්චි කරපු මෙතඩ්...