පරමාණු බලශක්තිය
කෝච්චියේ දුර ගමනක් යද්දී පොතක් බලබල උන් තරුණ කොල්ලෙක් ළඟ වාඩිවෙලා හිටපු මැදිවියේ අන්කල් මොහු සමග කතාවට වැටුන.
අන්කල් : "අපි වැදගත් දෙයක් ගැන කතා කරමු නේද ළමයෝ".
තරුණය : "මොකක් ගැනද කතාකරන්න ඕනේ".
අන්කල් : "පරමාණු බලශක්තිය ගැන"?
තරුණය : "හොඳයි, එත්...