මචන්ලා මන් මේ TV එක ගත්ත . 19,194යි වුනේ;) . Friday ගත්ත නිසා තව ගානක් අඩු වුන takas.lk එකෙන් . wallbracket එකක් ගත්ත . එක 1000යි .
හොඳ නරක ,
මන් හිතුවට වඩා colors හොඳයි . mp4 , MKV:shocked: , avi ගොඩක් Formats වැඩ කරනවා. කිසිම අවුලක් නැ . USB Port 2i . HDMI , VGA , ara wire 3 jack , antenna...