1. Shamil Max

    Damro Pressure Washer

    BUMP
  2. Shamil Max

    Aji-No-Moto කනවද???????????????

    Good Post මචන් . හැම තැනම වගේ දානවා MSG :angry:. ගොඩක් තැන්වල නැත්තම් ගහල තියෙනවා දාන්නේ නැ කියල . එත් අපි දන්නේ නැනේ ඇත්තටම දානවද නැද්ද කියල . උන් සෙනග අද්දගන්න දාලද දන්නෙත් නැනේ :rolleyes:. ගස් මැරෙන්නත් MSG දිය කරලා ගහනවානම් අපේ ඇඟ ගැන මොන කතාද :sorry:
  3. Shamil Max

    Rashini MK

  4. Shamil Max

    මියොන් ගෙන් කරදර

    අපේ ගෙදරත් මී රජදහනක් තමා . Store Room එකක් තියෙනව . එකෙන් බෝ වෙලා . මුළු ගේ වටේම යනවා . රැට හොලම්න් වගේ . :lol: . මීයන්ට තියෙන වස තියෙනවා .මෙලෝ වැඩක් නැ . උන් කාල ඊලග දවසෙත් එනවා එක කන්න . මී කුඩුවෙන් අල්ලලා ඉවරයක් කරන්න වෙන්නෙත් නැ . දැන් උන් අහුවෙන්නෙත් නැ . උන්ටත් මොලේ ඇවිල්ලද කොහෙද...
  5. Shamil Max

    මළපෙරේතයෙක් CCTV කැමරාවට හසුve

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  6. Shamil Max

    Game of Thrones Fans

    Game of Thrones season 8: everything we know so far https://www.vox.com/culture/2017/8/29/16215784/game-of-thrones-season-8-premiere-date-2019
  7. Shamil Max

    LED, CFL & Incandescent මොකක්ද හොඳ?

    මන්නම් Oranage LED එක තමා . ගැනත් shape . එළියත් හොඳයි . 2 Years Warranty :yes:. මට එලියට හයි කරගන්න Waterproof bulb එකක් කියපන්කො හොඳ . උදේ වෙනකන් පත්තු වෙන්න රෑ ඉඳන් . වැඩිය Current එක යන්නේ නැති එකක් :)
  8. Shamil Max

    Orthopaedic Surgeon - දණහිස් අමාරුවට

    Dr.Ananda Ellawala ව book කරගත්ත මචන් . ගිහින් ඇවිල්ල doctor හොඳද නැද්ද කියල කියන්නම් . ඉස්සරහදි තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයිනෙ . Wasantha Perera වයි Ananda Perera වයි Book කරගන්න හරි අමාරුයි:no:
  9. Shamil Max

    Orthopaedic Surgeon - දණහිස් අමාරුවට

    ඔව් එක තමා මචන් සීන් එක. Online book කරගන්නත් නැ . Dr. Ananda Ellawala හොඳද ? Ceyamid එකට එනවා . මට ගොඩක් ලඟයි එක. ඉක්මනට doctor කෙනෙක් ගාවට යන්නත් ඕන මචන්
  10. Shamil Max

    Orthopaedic Surgeon - දණහිස් අමාරුවට

    thanks Machan . I'll try him . :yes:
  11. Shamil Max

    Orthopaedic Surgeon - දණහිස් අමාරුවට

    මේකනම් කරන්න පුළුවන් වෙයිද මන්ද මචන් . ලොකු වැඩක්නේ :confused::rolleyes:

    No contents