දක්ෂ ගොල්ෆ් ක්රීඩකයෙකු වුනු රොබට් වින්සෙන්සෝ තරඟාවලියකින් පහසුවෙන්ම ජයගත්තා. ක්රීඩා ලෝලින්ගේ උණුසුම් සුබ පැතුම් අතරේ ඔහු තෑගී මුදල ලෙස ලබා දුන් චෙක් පතත් ලබාගත්තා.
ටික වේලාවක් ක්රීඩා ගාරයේ වූ තම මිතුරන් සමඟ සතුටු සාමීචියේ යෙදිලා තමන්ගේ වාහනය වෙත ගියා. ඔහු එනතුරු වාහනය ලඟ බලා සිටි තරුණ...