ඈනුම බෝවෙන්නේ ඇයි
ඈනුම බෝවෙන්නේ ඇයි ?
පරිස්සම් වෙන්න, වඳුරෙක්ගෙන්, චිම්පන්සියෙකුගෙන්, ගෝරිල්ලෙකුගෙන් වුණත් මේක බෝ වෙන්න පුළුවන්:shocked:
ඈනුම එදිනෙදා ජීවිතයේදී අපට අරුම පුදුම දෙයක් නෙවෙයි.
ඒත් , එහෙම කිව්වට ඈනුම කියන්නේ හරිම අරුම පුදුම දෙයක් තමයි. මොකක්ද මේ ඈනුමේ තියෙන පුදුමේ. හොඳට මතක්...