කාංචනයා නම් අපරාදේ අනුරයට තියෙන්නේ කතා කරලා හරි තියාගන්න ..මු energy crisis එක හැඩල් කරපු එක next level මගේ වයිෆ් ගේ තාත්ත ඩීෆෙන්ස් එකේ දැන් නම් රීටයර් ..කන්චනය පොලි මුදලාලි වගේ මාසෙකට සැරයක් OD බලල කථාකරනවලු සල්ලි ගෙවපන් නැත්නම් තෙල් දෙන්නේ නැ ..ඕන එකේක්ට කියපන් කියනවාලු ..