1. Thilina123

    Vehicle Accident

    උබ හිතපන් පස්සෙන් එකෙක් ඇවිත් උබේ වාහනේ අනිනවා, ඌ shape වෙලා යන්න හදනවා මට දෙන්න සල්ලි නෑ ඔයාගේ insurance එකෙන් හදාගන්න ටටා බායි කියල යනවා , දැන් අර මනුස්සයා තමයි දඩුවම් විදින්න ඕනේ, no claim බෝනස් එක නැති වෙනවා , under value දාලනම් full amount එක දෙන්නේ නෑ වාහනේ පරණ නම් තව කැලි කපනවා වාහනේ...
  2. Thilina123

    1 Owner කියල ගනන් වැඩි කරලත් හාමාරයි

    meter එකත් ගලවන්න කියන්න ඕනේ එකත් වාහනේ වෙළදපොල වටිනාකමට බලපානවා
  3. Thilina123

    Pastor Jerome ලේපට් 😅

    පොල් සම්බල් පාන් scene එක ගොඩදාල මහන්සිත් ඇතිනේ පොඩි rest එකක් අරන් එවි
  4. Thilina123

    Lunch today kaden gatte!

    Dan Lakrasa ekata yanne naddha?
  5. Thilina123

    Scam Alert!! - Part time jobs from Daraz

    A job offer letter: Hi, I am the Regional Manager of WOW Sri Lanka and I am currently looking for part-time employees. You can easily complete sales orders in your spare time with your cell phone. Age: 22 years old - 60 years old Requirements:: Disciplined, good personal qualities and work...
  6. Thilina123

    කෑම්පින් කරන අය පරිස්සමින් ⚠️

    එකපාරක් tour guide කෙනෙක්ට සද්ධයක් දැම්මේ මෙතන නේද , කොන්ඩේ වවාගත්ත කුඩ්ඩෝ සෙට් එකක් ? ඕකුන් සෙට් කරපූ මරාලයක් වගේ
  7. Thilina123

    fuel QR help

    පුළුවන් මන් ඕනෙතරම් දැකල තියෙනවා meter එකේ quota එකට වඩා ගහපුවා, 20 තිබ්බ කලේ 30-35 ගහපුවත් දැක්කා අන්තිම පාරට යද්දී meter එක zero කරනකොට තිබ්බේ 32.. ගානක්
  8. Thilina123

    මෙයාගෙ video පට්ට

    ඇයි මේ කුරහන් සාටකේ වගේ වෙද නලාව කරෙ ගෙන කථා කරන්නේ
  9. Thilina123

    Wagon R ආතල් ගෘප් එකෙ ආතල්.... Elakiri urajdrlk???

    They had an android app also which saved passwords in plain text.
  10. Thilina123

    Indian Alto 2015: Need to know repair cost

    වැඩි නේද , වැඩක් නැති ඒවත් දල හොදට ගාන කපන්න වගේ හදන්නේ
  11. Thilina123

    Questions ලොකු ගානක් දීල දැන් පැත්තක

    DSLR කැමරාව , lens අපරාදේ දැන් පුස් ඇවිත් dry box එක වැඩ නැතුව orbitrack එක inverter battery අයියෝ සල්ලි - මේකනම් ගොඩගන්න ඕනේ light ටිකවත් ඔෆ් ග්‍රිඩ් කරන්න
  12. Thilina123

    විදුලි බිලේ වෙනසක්

    මමත් ආවේ ඕක ලියන්න , අයිත් අඩු නොකර මණ්ඩලේ උන්ට බෝනස් එකක් විදියට දුන්නනම් හරි
  13. Thilina123

    Mirissa vs dickwella beach

    locals not allowed :(
  14. Thilina123

    වරෙන් පිම්පියට වසර 12ක් දෙන්න

    එච්චර කල් අල්ලලා ඉදීවිද ?

    No contents