1. PHBhagya

    මුස්ලිම් එවුන්ගෙන් අහන්නෙ

    අඩේ යෙහෝව කියන්නෙ යුදෙවුවො අදහන ආගමේ දෙවියද...?? එතකොට ඔය කුරුස ආගම කියල මෙහෙ අය අදහන්නෙ ඒක නේද..
  2. PHBhagya

    කොළඹටත් ferris wheel එකක්?

    ඕකක වටේකට කොච්චර වෙලා යනවද සාමාන්‍යයෙන්.. පැයක් විතර..
  3. PHBhagya

    කොළඹටත් ferris wheel එකක්?

    මම කියන්නෙ වෙන එකෙක් හැදුවත් බදු කාලය ඉවර වෙනකල් විතරයි ඉතිං.. හදපු එකා ආදායම හොයාගෙන යන්න යයි, ඊටපස්සෙ ඕක දිරල කාගෙ හරි ඔලුවකට පතබෑවෙයි.. ඕක තමයි ඉතිං ලංකාවෙ සිස්ටම් එක...
  4. PHBhagya

    වහනයකට කෙනෙක් අඩ්වාන්ස් කරල තියෙද්දි

    නීතිය පැත්තෙන්නං කොහොමද දන්නෙ නෑ... ලෝයර්ල ලඟ අත්සන් කරල නැති නිසා ලොකු අවුලකුත් නෑ.. හැබැයි හෙන දහදුරා වැඩක් ඕක..
  5. PHBhagya

    කොළඹටත් ferris wheel එකක්?

    අපේ රටේ දේවල් හදිගන්න කුලප්පුව තිබුණට, නඩත්තුවට ඒ වටිනාකම දෙන්නෙ නැති එක තමයි අවුල..
  6. PHBhagya

    ada baar wahanawada

    කීය විතර වෙනකල් ඉන්නවද රාගම..
  7. PHBhagya

    maramu!

    මොකක්ද බොලේ මම ඒ කියෙවුවෙ... පුදුම අපතයොනෙ මුං.. අම්මල, අප්පල, යාළුවො සේරම එකයි.. ජොලියට ගහල කරුමෙට ළමයි හදන උංනං සාපයක්...
  8. PHBhagya

    ada baar wahanawada

    තමුසෙ ආවද..
  9. PHBhagya

    කසාදය සහ ජිගි ජීගි (18+)

    ඉතිං "ඇස්" ද, "ඇම්" ද කියල දාල නෑනෙ..
  10. PHBhagya

    ගල්කිස්ස උසාවි වලියේ සම්පූර්ණ CCTV දර්ශන එලියට! සළුපට අහසට!! 🤦‍♂️

    ඔලුවෙ කැක්කුමකුත් ආව අමාරුවෙන් ඒ රෙද්ද බලන්න ගිහින්...
  11. PHBhagya

    ඔටෝ ඉලෙක්ට්‍රිකල් වැඩ වලට හරියන වයර් ගැන දැනගන්න උදවුවක්..

    අඩේ... බොහොම ස්තූතියි මචං.. සෑහෙන මහන්සි වෙලා කමෙන්ට් කරල තියෙනව.. මේ තොරතුරු ටිකනං හරිම වැදගත් මගේ වැඩේට... 👍👍👍👍
  12. PHBhagya

    දැන් එලිපිටම ලෙස්බියන් සීන් යන්වා නේද එලකිරිවාසීනි?

    තමුන්ගෙ මැට්ටම් තම් මැට්ටං කිව්වලු.... තමුං මොකා එක්ක නිදිවැදුනත් අනිත් උන්ට මොකෝ.... බෝඩ් ලෑලි උස්සං මොන කුණ්ඩවාලයක් කරනවද ඉතිං. කරන්නකො ආස හිතෙයිද කියල බලන්න... දැන් කාත් එක්කද ඔය පිට්ටුව තම්බන්න හදන්නෙ... දුප්...
  13. PHBhagya

    රාගම ඉන්න උන් වරෙල්ලා...

    වතුර දාලද..
  14. PHBhagya

    රාගම ඉන්න උන් වරෙල්ලා...

    කඩවතින් බස් තියෙනව රාගමට. කෝච්චියෙ එනවකො ඉතිං..
  15. PHBhagya

    හොර මිනිහට කොල් එකක් අරගෙන දුන්නොත් දරුවට කිරි දෙන්නමි කියනවා

    මූ වගේ මිනිහෙක් ලබපු ගෑණිනං සෑහෙන පිං කඳක් වෙන්න ඕනෙ..
  16. PHBhagya

    වචනෙන්_වචනේ...

    Manifold
  17. PHBhagya

    ඔටෝ ඉලෙක්ට්‍රිකල් වැඩ වලට හරියන වයර් ගැන දැනගන්න උදවුවක්..

    Uss එකේ තියෙනවද.. නියමයි. එහෙනං ලේසියි..

    No contents