1. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    පැරණි මතයක් තියෙනවා ගොනුස්සෙකුට අරක්කු ටිකක් හැලුවම ඌ පිස්සු නටල තමන්ටම ඇනගෙන මැරෙනවලු
  2. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    ඇමරිකන් ජනාදිපති Rutherford B තමයි මුල්ම ජනාදිපති ටැලිපෝන් එකක් පාවිච්චි කරපු එයාගේ නම්බර් එක 1
  3. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    1812 පෙබරවාරි 7 උදේ ඇති වූ බූකම්පනයෙන් මිසිසිපි ගග ගලන දිශාවට විරුද්ද දිශාවට වතුර ගල ගියා
  4. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    ඇමරිකාවේ නිව් යෝර්ක් වෙසෙන Jonah Cardeli Falcon මේ ඉන්නේ ලෝකේ ලොකුම එක්කෙනා, එයාගේ අගල් 9.5, මොකක්ද උනාම 13.5ක් වෙනවලු :lol::lol: උබල හිතයි හරි ශෝක් කියල එත් තාම අවරුදු 12ක් වෙනකන් එයට GF කෙනෙක් නැ .:baffled::baffled: ඒක එයාට ශාපයක් කව්රුවත් එය දිහා බලන්නේ අමුතු විදියටලු ඇදුමක්වත් අදින්න...
  5. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    චෙස් වලදී ඉත්තෝ ඇදීමේ මුල් අවස්ථා 4, 318,979,564,000 ආකාරයකින් ඇදිය හැක
  6. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    දෙවන ලෝක යුද සමයේ ප්ලස්ටේර් ඔස්කාර් සම්මාන ලබාදුන්නේ ඒ වකවානුවල ලෝහ හිගයක් තිබුන නිසා යුද්දෙන් පස්සේ අපහු ඒවා ලෝහ වලට මාරු කර
  7. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    Donald Duck චිත්‍ර කතා තහනම් කරලා තියෙන්නේ එය කලිසම් ඇදල නැති නිසා මන් අසම එක්කෙනා :lol:
  8. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    ලෝකයේ දිනකට අලුත උපන් බිලුදු දරුවන් 12දෙනෙක් වැරදි දෙමව්පියන්ට ලබාදෙනවලු
  9. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    ලෝක ප්‍රකට "Ben Hur," ෆිල්ම් එක ගැන කව්රුත් දන්නවා එකේ අශ්ව කරත්ත තරගයකදී කුඩා රතු පට කාර් එකක් ඈතින් අපිට බලන්න පුළුවන් La70eV1mTe0
  10. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    මැතක් වන තුරු විද්යච්යන් විශ්මයට පත් කරම්න් තාරාවෙක් ගේ හඬ දෝංකාරය දෙන්නේ නැලු පසුව වැරදි බව සොයා ගන්න ලදී
  11. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    ෆෙර්රේට් ගැනු සත උණුසුම් උෂ්ණත්වයේදී මැරෙන්න පුළුවන් ලිංගිකව එක නොවුනොත් එහෙම වෙන්නේ අයගේ ලිංගික අවයවය උණුසුම් වුනොත් එයාගේ හෝර්මෝන නිපදීවම ඉක්මන් වෙනවා මේ විදියට ලිංගිකව එක වෙනකන් සිදු වෙනවා මෙහෙම වෙලා අසාදනය වෙලා මිය යන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණය aplastic anaemia ලෙස හදුන්වයි
  12. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    ඉංග්‍රීසි හෝඩියේ "i " අකුරේ උඩින් තියෙන තිතට කියන්නේ "tittle "කියල
  13. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    අපේ බන්ඩි ඇතුලේ තියන බිත්තිය සති දෙකකට පාරක් අලුතෙන් බිත්තියක් කපරාරු කරේ නැත්නම් ජීර්ණය වෙලා අපිට බඩක් ඉතුරු වෙන්නේ නැ
  14. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    මීයෙක්ට ඔටුවෙක්ට වඩා කාලයක් වතුර නැතුව ඉන්න පුළුවන් ක්ෂීරපායි සතුන්ගෙන් මීයාගේ මුත්‍රාශය තමයි අපතේ නොයන විදියට සැදිලා තියෙන්නේ, උපරිම දවසට බින්දු දෙකක් වගේ පිට වෙනව, මිනිස්සු වතුර ගොඩක් බොනවා කැමෙනුත් වතුර ගන්නවා, අපේ මුත්‍ර පහ කෙරීම විශාල වශයෙන් වෙනවා එත් මේ මීයනම් වතුර ටිකයි බොන්නේ හැබැයි...
  15. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    අපි ඉතින් හීන දකිනවා ගෙවල් හදන්න කාර් ගන්න .............. ඒවා නෙවි බන් රෑට නිදාගත්තම , ලස්සන කැළි එක්ක රවුම් ගහනවා, ගෙදර ගැනිට මට්ටු වෙලා ගුටි කනවා ඕවගේ එක එක විකාර දේවල්. ඔය ගොඩක් වෙලාවට අපේ අහම්බෙන් හම්බවෙන බස් කොන්දොස්තර හීනෙන් යාලුවෙක් විදියට පේනවා, හීනෙන් පෙන්නේ අපි දැකපු මිනිස්සුන්ව...
  16. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    අපේ මොලයට පුළුවන් ලංකාවේ තියෙන කාර් , බස්, බයික්, ටැක්සි හැම එකක්ම එක වෙලාවට පදවන්න කිසිම අනතුරක් නොවී දැන් කියයි ඕක කොහොමද වෙන්නේ එහෙනම් මේ පට්ට විදියට මාර්ග අනතුරු වලින් මැරෙන්නේ කියල හිතල බැලුවම එකට පුදුම වෙන්නේ නැ. අපේ මොලෙන් මිලි මිලියන ගණනක කාර්යයන් කරනවා හැම තත්පරේම, හිතුවද අපේ...
  17. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    අපේ ශරීරයේ හැම අවයව පරණ සයිලයක් වෙනුවට අලුත් සයිලයක් නැවත සැදෙනවා, එත් අපේ හදවත විතරක් එහෙම වෙන්නේ නැ. හරි ශෝක එක තමයි පෙම්වතුන්ට හදවත වැදගත්, කවදාවත් වෙනස් වෙන්නේ නැ
  18. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    thx Updating:lol:
  19. penguinruwan

    ඔබ දන්නවද අංක 1

    මේකටනම් පින්තුර නොදා ඉන්නම් :rofl::rofl: අපේ කක්කි දුබුරු පාට වෙන්නේ එක පිරිලා තියෙන මැරුණු රතු රුදිරනු නිසා :baffled::baffled:

    No contents