තට්ටම-පොඩිම උන් දුවපියව්!
ඉස්සර අහපු කතාවක්. මතක් වෙලා දාන්න හිතුන.
ඔන්න එක්තරා අඹුසැමි යුවලක් දවසක් ගමනක් යද්දි දරුණු රිය අනතුරකට ලක් වෙනවා. බිරිය පොඩි තුවාල ලබා බේරුණත් සැමියා පිළිස්සුම් තුවාල ලබා මුහුණ විරූපී වෙනවා.
දැන් දොස්තරලා බලනවා වෙන තැනකින් කපලා මේ මනුස්සයගෙ මූනට හම සෙට් කරන්න. ඒත්...