ඇයි යකෝ මේව හැදුවෙ කවුද එතකොට?
පොකුණක් මැද්දෙ තඩි සම්මන්ත්රණ ශාලාවක්
දවසට ප්ලේන් 2ක් එන්න පුලුවන් පත, තඩි එයාපෝට් එකක්
හවසට බැහැල දියබුං ගහන්න පුලුවන් පාලු වරායක්
රජතුමාගෙ නම ගහපු ක්රිකට් ground එකක් (cricket සුද්දගෙ කියන්නෙපා, දේශද්රෝහියා!)
රජතුමාගෙ නම ගහපු ඉස්කෝලයක්.
රජතුමාගෙ නම ගහපු.. (ආ...