මමත් වෙජි මගුලකට ගියා කුරුණෑගල
හැබැයි මචන් මම බඩ පිරෙන්න කෑවා
අලුත් එළවලු පළතුරු වලින් හදපු ව්‍යංජන 30කට වඩා තිබුනා
කජු එහෙම එක එක විදිහට හදලා තිබුනා
තව ආමන්ඩ් ඇට වලින් හදපු කෑමක් දුන්නා ටේබ්ල් වල ඉඳන් කන්න
බොරු කියන්න ඕන නැහැ නෙ ගෙදරදි නම් මම මස් නැතුව කන්නේ නැහැ
එච්චර කලර්ෆුල් වෙඩින්ග් ටේබල්...