අලුත් පොසිලයක් සොයා ගැනෙයි...
මේ දක්වා ලැබී ඇති පැරණිතම කෘමි පොසිලය සොයා ගැනීමට මේ වනවිට scientists කණ්ඩායමකට හැකි වෙලා තියෙනවා. මේ පොසිල හමුවෙලා තියෙන්නේ උතුරු ඉතාලියෙන්. Arthropoda වංශයට අයත් පොසිලය මෙපමණ කාලයක් ආරක්ෂා වෙලා තියෙන්නේ ඇම්බර් තුල පැවතීම නිසයි. මිලි මීටර් තරම් ප්රමාණයේ...