යකෝ මගෙ girl ta ඔහොම දෙයක් වෙලා මම එයාව පුලුවන් උපරිමයෙන් බලා ගත්තා..ඒත් අපේ වාසනාවට එයා ප්රෙග්නට් උනේ නෑ..එහෙම දෙයක් උනත් මම ඕන වෙලාවක එයාව බදින්න ලෑස්ති වෙලා උන්නේ මම තාම ඉගෙන ගන්න එකෙක් වෙලත්..එ වෙලාවේ මම Thread එකක් දාල එළකිරි එකේ කොල්ලො මගේ හිත හදල මට උදව් කරා..මේ වගේ වෙලාවක උබට තියෙන...