ගුරුතුමිය පළමු ශ්රේණියේ ළමයින්ට කතාවක් කියමින් සිටියාය...
ඔන්න දරුවනේ දවසක් පුංචි ඌරු පැටියෙක් ගෙදරකට ගිහින් "අනේ මට ගෙයක් හදාගන්න පිදුරු ටිකක් දෙන්න " කියල ඒ ගෙදර හිටපු පුංචි ළමයෙකුගෙන් ඉල්ලුව .හොදයි කියන්න පුලුවන්ද ඒ ළමය මොකද්ද කිවේ කියල...
පන්තියේ එක ළමයෙක් ඇත එසවිය...
හොදයි සරත් කියන්න...